- නිවස විකිණීමට – හෝමාගම, හල්බරාව
- මිල: ලක්ෂ 125/= (සාකච්ඡා කළ හැක)
- ස්ථානය: හෝමාගම – හල්බරාව
- අනුමතය: හෝමාගම ප්‍රාදේශීය සභාවේ ප්ලෑන අනුමත කළ, අංගසම්පූර්ණ පදිංචි නොවූ නව නිවස
- විශේෂාංග:
- පර්චස් 10 ක ඉඩම
- කාමර 3
- බාත්රූම් 1
- ආලින්දය
- පැන්ට්‍රි කබඩ් සහිත කුස්සිය
- සම්පූර්ණයෙන් ටයිල් කර සිවිලිම ගසා ඇත
- ජලය/විදුලිය සපයා ඇත
- වාහන නැවතීමේ පහසුකම්
- අඩි 20 පාර
- වට තාප්ප, රෝලර් ඩෝ ගේට්ටු
- මායිම් බිත්ති නැත
- 📍 ආසන්න පහසුකම්:
- හල්බරාව බස් පාරට 50m
- මහින්ද රාජපක්ෂ විද්‍යාලය හා NSBM කැම්පස්—විනාඩි 15
- ණය පහසුකම්:
- බැංකු ගෘහ ණය පහසුකම් ලබා ගත හැක.
Home For Sale – Homagama – Halbarawa
Rs1250000