• නිවස විකිණීමට – හෝමාගම, හල්බරාව
  • මිල: ලක්ෂ 125/= (සාකච්ඡා කළ හැක)
  • ස්ථානය: හෝමාගම – හල්බරාව
  • අනුමතය: හෝමාගම ප්‍රාදේශීය සභාවේ ප්ලෑන අනුමත කළ, අංගසම්පූර්ණ පදිංචි නොවූ නව නිවස
  • විශේෂාංග:
    • පර්චස් 10 ක ඉඩම
    • කාමර 3
    • බාත්රූම් 1
    • ආලින්දය
    • පැන්ට්‍රි කබඩ් සහිත කුස්සිය
    • සම්පූර්ණයෙන් ටයිල් කර සිවිලිම ගසා ඇත
    • ජලය/විදුලිය සපයා ඇත
    • වාහන නැවතීමේ පහසුකම්
    • අඩි 20 පාර
    • වට තාප්ප, රෝලර් ඩෝ ගේට්ටු
    • මායිම් බිත්ති නැත
  • 📍 ආසන්න පහසුකම්:
  • හල්බරාව බස් පාරට 50m
  • මහින්ද රාජපක්ෂ විද්‍යාලය හා NSBM කැම්පස්—විනාඩි 15
  • ණය පහසුකම්:
  • බැංකු ගෘහ ණය පහසුකම් ලබා ගත හැක.