• නිවස විකිණීමට – හෝමාගම, හල්බරාව
  • මිල: ලක්ෂ 130/= (සාකච්ඡා කළ හැක)
  • ස්ථානය: හෝමාගම, හල්බරාව
  • අනුමතය: හෝමාගම ප්‍රාදේශීය සභාවේ ප්ලෑන අනුමත කළ, අංගසම්පූර්ණ නව නිවස
  • විශේෂාංග:
    • පර්චස් 13 ක ඉඩම
    • නිවස අලුත් – පදිංචි නොවූ
    • කාමර 3
    • බාත් රූම් 1
    • ආලින්දය
    • පැන්ට්‍රි කබඩ් සහිත කුස්සිය
    • සම්පූර්ණයෙන්ම ටයිල් කර සිවිලිම ගසා ඇත
    • ජලය සහ විදුලිය සපයා ඇත
    • වාහන නවතා තැබීමේ පහසුව
  • අඩි 20 පාර, වට තාප්ප සහ රෝලර්ඩෝ ගේට්ටු📍 ආසන්නතම පහසුකම්:
  • හල්බරාව බස් පාරට මීටර් 50
  • මහින්ද රාජපක්ෂ විද්‍යාලයට සහ NSBM කැම්පස් එකට විනාඩි 15 යි
  • නව ගෘහ ණය පහසුකම්:
  • බැංකු ණය පහසුකම් ලබා ගත හැක.