• අලුත්ම දෙමහල් නිවස විකිණීමට – හෝමාගම
  • මිල: ලක්ෂ 165/= (සාකච්ඡා කළ හැක)
  • ස්ථානය: හෝමාගම – High Level පාරට 1.5 km, බස් පාරට 100 m
  • විශේෂාංග
    • ඉඩම: පර්චස් 10
    • නිවස: දෙමහල් / අලුත්ම
    • කාමර 4
    • නානකාමර 3
    • පැන්ට්‍රි කබඩ් සහිත මුලුතැන්ගෙය
    • සම්පූර්ණ ටයිල් + සිවිලින්
    • වාහන 3 ක් සඳහා නැවතුම් පහසුකම්
    • වට තාප්ප + රෝලර් ගේට්
    • CCTV කැමරා
  • පලන් අනුමැතිය සහ COC සහතිකය සමගම
  • අඩි 20 පාර මුහුණලා
  • බැංකු ණය පහසුකම් ලබාගත හැක